දිනය:- 1995.06.07 ස්ථානය:- වලජපෙට්,වෙල්ලෝර් දිසාව චෙන්නායි- බැංගලෝර් අධිවේගී මාර්ගයට නුදුරු නිවෙසක් රෙදි කඩෙන් මුහුණු වසා ගත් පිරිසක් මහා රාත්‍රියේ එක්තරා නිවෙසකට කඩා වදියි.නිවසේ සිට ඔවුන් හමුවට ආ වයසක මිත්තණියක් ඔවුන්ගෙන් එක් අයෙකුගේ යකඩ පොලු පහරින් බිම ඇද වැටෙයි.ඇයගේ ගෙල බැඳි රන් මාලයද මොහු විසින…

දිනය:- 1995.06.07
ස්ථානය:- වලජපෙට්,වෙල්ලෝර් දිසාව
චෙන්නායි- බැංගලෝර් අධිවේගී මාර්ගයට නුදුරු නිවෙසක්
රෙදි කඩෙන් මුහුණු වසා ගත් පිරිසක් මහා රාත්‍රියේ එක්තරා නිවෙසකට කඩා වදියි.නිවසේ සිට ඔවුන් හමුවට ආ වයසක මිත්තණියක් ඔවුන්ගෙන් එක් අයෙකුගේ යකඩ පොලු පහරින් බිම ඇද වැටෙයි.ඇයගේ ගෙල බැඳි රන් මාලයද මොහු විසින් ගලවා ගනියි.තම මිත්තණිය ගැන බැලීමට පැමිණි ඇයගේ මුණුබුරා මංකොල්ලකරුවෙක් විසින් තදින් තල්ලු කිරීම නිසා ඔහු ද බිම ඇද වැටී හිස බිම හැපෙයි.මෙලෙස නිවස තුල නිදා සිටි කිහිපදෙනෙක්ම මොවුන්ගේ පොලු පහරින් මරණයට පත් වේ.එක් මංකොල්ලකරුවෙක් විසින් තරුණ කාන්තාවකගේ මුහුණ නිවසේ ජල ටැංකියකට ඔබාගෙන සිට ඇයගේ හිසට වෙඩි තබයි.අවසානයේ නිවස එකම මළ කඳන් ගොඩක් වේ,මේ මළ කඳන් මැද හිඳිමින් නිවසේ ඇති ධනය-මිල මුදල්,රත්තරන් ආදිය මංකොල්ලකරුවන් විසින් තමන් ගෙන ආ මළු වලට අසුරනු ලබයි.මෙතෙක් නිදා සිටි මහළු පුද්ගලයෙක් කාමරයක සිට නිවසේ සාලයට පැමිණෙන්නේ මේ කිසිත් නොදැනය.තමන්ව මරන්න එපා යැයි ඔහු පින්සෙන්ඩු වුවත් අවසානයේ ඔහුට ද හිමිවන්නේ වෙඩි පහරයි.
දිනය:- 2003.02.05
ස්ථානය:- චෝලවරුම්,තිරුවලුර් දිසාව
අධිවේගී මගට ආසන්න නිවෙසක්
පසුදින පුවත් විකාශයෙන් උපුටා ගැනීම-
“ඊයේ රාත්‍රියේ තිරුවලුර් දිසාවේ චෝලවරුම් හි අධිවේගී මාර්ගයට සමීප හුදෙකලාව තිබූ නිවසක භයානක මංකොල්ලයක් සිදු වී ඇත.පුද්ගලයින් පස් දෙනෙක් කපා කොටා ඝාතනය කර ඇත.එමෙන්ම ඇතැම් අයගේ පපු ප්‍රදේශයටම වෙඩි තබා ඔවුන් සාහසික ලෙස ඝාතනය කර ඇත……”
වසර 10ක පමණ කාල සීමාවක් ඇතුලත ඉන්දියාවේ තමිල්නාඩුවේ එකම ආකාරයේ දරුණු මංකොල්ලකෑම් කිහිපයක්ම සිදුවේ.මේ එයින් මංකොල්ලකෑම් දෙකකි.’95 වර්ෂයේ ප්‍රථමයෙන් වාර්තා වූ මෙම මංකොල්ලකෑම් 2000න් පසු වර්ෂ වලදී කිසියම් උච්ඡ තත්ත්වයකට පත්වන්නේ මහජනයාගේ බිය සහ සැකය ද ඊට සමානව ඉහළ දමමිනි.මෙම භයානක මංකොල්ලකෑම් හමුවේත් පොලිස් දෙපාර්තමේන්තුව තව දුරටත් මුනිවත රැකීම පිලිබඳ මහජනයාගෙන් දැඩි විරෝධයක් එල්ලවන අවධියක නියෝජ්‍ය පොලිස් අධිකාරී ධීරන් තිරුමාරන් හට මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු භාර වේ.නීති රීති ගැන පමණක් නොසිතමින් එයින් ඔබ්බට ගොස් මහජනයාට යුක්තිය පසඳලීම සඳහා කටයුතු කරනා පොලිස් නිලධාරියෙක් ලෙස මේ වනවිටත් මාධ්‍ය හරහා ජනප්‍රියව සිටි ධීරන් කෙලෙසකින් මේ අබිරහස විසඳාවි ද? මෙලෙස කෘර අන්දමින් මිනිසුන් ඝාතනය කරමින් කිසිම බියක් සැකක් නොමැතිව,බලධාරීන්ගේත් ඇස් වසා වසර කිහිපයක සිට මෙම මිලේච්ඡ මංකොල්ලයන් සිදු කරන්නේ කවුරුන්ද?
මෙකී කාල සීමාවන් තුල ඉන්දියාවේ සත්‍ය ලෙසම සිදු වූ සිද්දීන් අළලා නිර්මාණය වූ දමිළ සිනමා පටය, Theeran Adhigaaram Ondru (2017)
ඔන්න සති කිහිපයක නිහැඬියාවකින් පසුව මේ සති අන්තයේත් ඔබේ රස වින්දනය වෙනුවෙන් සිනමාපටයක් අරගෙන එන්න අවස්ථාව උදා වුනා.මේ දමිළ සිනමා රසිකයින් මේ වසරේ නොඉවසිල්ලෙන් බලාගෙන සිටි තවත් එක් සිනමාපටයක් කිව්වොත් ඒකෙ වැරැද්දක් නැහැ. Action, Crime, Thriller යන ගණයන් ඔස්සේ වර්ගීකරණය වෙමින් නොවැම්බර් 17 තිරගතවීම් ඇරඹූ මෙය මේ වනවිට දහසකට වැඩි මනාපයෙන් IMDb හි 8.7ක අගයක්, Times of Indiaහි 3.5/5 ක අගයක් සහ 96%ක ගූගල් පරිශීලක මනාපයක් හිමිකරගෙන තිබෙනවා. දමිළ සිනමාවේ සුපිරි නළු Karthi මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා. Spyder (2017) [දමිළ/තෙලිඟු] සහ Dhruva (2016) [තෙලිඟු] වැනි මෑත කාලීයේ තිරගත වූ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ Rakul Preet Singh මෙහි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායකවනවා.එමෙන්ම Mom (2017) [හින්දි] සහ 10 Enradhukulla (2015) වැනි සිනමාපට සඳහා රංගනයෙන් දායක වූ Abhimanyu Singh මෙහි ප්‍රතිවීර චරිතයට පණ පොවනවා.
ගොඩක් දමිළ චිත්‍රපට වල වගේ මේකෙත් නිකුත්වුනේ හාඩ් කෝඩඩ් ඉංග්‍රීසි උපසිරැසියක්.ඒ නිසා අසා සහ බලා ලිවීමක් තමයි කරන්න වුනේ.මූලිකවම මේ කාරණා නිසා තමයි වීඩියෝ පිටපත නිකුත්වෙලා සතියකට පමණ පස්සේ මේ විදියට උපසිරැසිය පළවෙන්නේ.ඉතින් මේ ත්‍රාසය,කුතුහලය,ආදරය පිරි දමිළ සිනමා පටය සති අන්තයේ රස විඳින්න ආරාධනා කරමින් ඔබට සමු දෙනවා!
තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු!ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.
37,851 downloadsDownload Theeran-Adhigaaram-Ondru-2017.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
103 comments
dinu
Thilina Chamara
thank you
Tharindu Dilshan
තෑන්ක්ස් සහෝ උපසිරැසියට
සුමින්ද ලක්ෂාන්
උපසිරැසියට තුති සහෝ..දෙනකම්ම තමා බලාගෙන හිටියේ...
rangika Kariyawasam
මග බලන් හිටපු ෆිලුමක් තරිඳු සහෝ.නියම .. සබ හදන්න කාපු කටිටට ෆට්ටම තැන්ක්ස් සහෝ. කාර්තක්ගෙ ෆිලුම ඩවුන්ලෝඩි කරන් සබ දෙනකම් මග බලන් හිට්යෙ.තැන්ක්ස් ....
Tharindu Lakmal Perera
uba gawa download link ekak tiyenawa nam dipanko
Ayesh
tamilrockers
Krishan NiShalya
▬▬▬▬▬☺▬▬▬☺▬▬▬☺▬▬▬☺
බොහොම ස්තුතියි...
උපසිරැසියට.....
තවත් පහර ටැමිල් එව්ව දෙන්න ...
▬▬▬▬▬☺▬▬▬☺▬▬▬☺▬▬▬☺විදුෂාන් සජිත්
උපසිරසියට ගොඩාක් ස්තුතියි සහෝ, මග බලන් හිටියේ, ජය වේවා!....., :-) :-)
Tharindu Lakmal Perera
niyamai shao sub eka gannawa torrent file eka labunama balanawa :)
prabodha
Crime/thriller movie my favorite. Thank bro sub ekata...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
Tharaka Lahiru
ගොඩක් ස්තුතියි ආපු ඉක්මනට දුන්නට..එල
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. එනකල් බලං හිටපු පිලුමක්. එල ගොඩාක් පිං.
thisal
බොහෝම ස්තූතියි
Tharaka
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
බුදුසරණයි..ජය වේවා!Sandun Chamara
බොහෝම ස්තුතියි සබ් එක දුන්නට.
අපි දෙයක් කරද්දි අපිට උදව් කරන අයට වඩා අපිට කකුලෙන්
ඇදල වට්ටන්න අයනම් හුගක් ඉන්නවා.
එහෙම අයගැන හිතන එකක් මහ මෝඩ වැඩක්.
මොනව හරි පශ්නයක් ආවම පශ්නයෙන් පැනලා යන් නැතුව එකට උත්තරයක් හොයාගන්න.
සතිපතා TV series වලට සබ් දෙන එක හුගක් අමාරු වැඩක්.
එක ටිකක් පරක්කු උනාම බනින අයට උත්තර දෙන්න ඔනේ සබ්
දෙන එක නවත්තල නේමෙයි කියලයි මගේ අදහස.
කැමතිනම් ඔයාලට පුලුවන් මෙහෙම කරන්න.
හදිස්සි කාරයන්ට ඉවසන් ඉන්න කියලා TV series එක ඉවර වෙනකන්
ඉදලා ඔක්කොම සබ් ටික එකපාර දෙන්න.
එහෙම කරන්න පුලුවන්නම් ඔයාලට ඔයාලාව නිතරම දිරිමත් කරන අයට කරන උදවුවක් වේවි.
කොහොම උනත් මෙතෙක් කල් දුන්න TV series වලට බොහොම ස්තුතියි.Eranga Sandaruwan
අහා. ටීවී සීරියස් නැති එකේ එක දිගට ෆිල්ම්..
බලන් හිටපු එකක් තමා එනකල්.
කාර්තික්ගේ ෆිල්ම් කියන්නේ ඉතින් පට්ටනේ..
බෝම ස්තූතියි උපසිරැසියට..muditha
thannks bro.....
widuranga
supirima kathawakkkkkkkk
thanx for subදමිත්
සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි තරිදු සහෝ.
ජයෙන් ජය.Kaushan Herath
ටැමිල් පිලුමක් නැතුව වේලි වේලි හිටියේ.උපසිරසියට ස්තූතියි
ඩොක් අයියා
ගොඩක් ස්තුති “තරිඳු රසාංග” මල්ලියෝ
ඔන්න එහෙනම් මාත් උපරැසිය බා ගත්තා <3
che
thanks machan subata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
andare
තෑන්ක්ස් සහෝ උපසිරැසියට
sakitha
තෑන්ක්ස් සහෝ උපසිරැසියට
gihan perera
Good job bro and good luck..maka sub eke danakan hitiya...digatama sub Dianne..God bless you..
KAVINDA GAMAGE
අපිට නොමිලේ මෙහෙම ලස්සන දෙමල ෆිල්ම් දෙනවට බොහෝම ස්තුතියි .
sachin gimhan
thank you. bro.
Mahesh
Sub ekata thanx
Sisila Sadaruwan
උපසිරැසියට බොහෝම ස්තූතියි ...!!
kaveesha
Thanks bro digatama wede karagena yan
Pawan Shamika
Thanx bro........
Ssm
Bohoma stuthi malli
Ssm
Danakami balam unna wadama karayak tama
නිරෝෂ්
ස්තුතියි තරිඳු සහෝ.ජයවේවා !
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!hasith
tnx macho
kavindu
thank. saho. sub ekta
Anuradha
El
viraj sahintha
සබ් එකට ස්තුතියි ජය වේවා
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........praneeth madu
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Thilina Chamara
සුපිරි ෆිල්ම් එකක්.බොහොම ස්තූතියී...
lahiru
ela saho... balagena hitiye film ekata sub denakan... thanx a......... :D
Dhanush Narangoda
thanks macho
lahiru sandaruwan
thank you so much brother.....
kgm
super
mnm
English walinne thiyenne?
mnm
sorry mage video eke awulak
Niwahal
supiri kathawak.
දමිත්
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට තරිඳු සහෝ.
ජයෙන් ජය.
Advertisement

ela ela thankz