Watch Trailer

Project Power (2020) Sinhala Subtitles | සුපිරි බල ව්‍යාපෘතිය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හැමෝටම, ගොඩක් අය නොඉවසිල්ලෙන් මග බලාගෙන චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. පරක්කු උනානම් සමාවෙන්න ඕන, විදුලි ඇණ හිටීම නොතිබුනනම් මීටත් කලින් ඔයාලට මේක අරන් එනවා. ඉතිං මේ කොරෝනා ව්‍යසනයත් එක්ක තිරගත වෙන්න තිබුන ගොඩක් ෆිල්ම් දින නියමයකින් තොරව කල් ගියා කියලා ඔයාලා දන්නවනේ. තිරගත වෙන්…

කොහොමද බයිස්කෝප්වාසි හැමෝටම, ගොඩක් අය නොඉවසිල්ලෙන් මග බලාගෙන චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. පරක්කු උනානම් සමාවෙන්න ඕන, විදුලි ඇණ හිටීම නොතිබුනනම් මීටත් කලින් ඔයාලට මේක අරන් එනවා. ඉතිං මේ කොරෝනා ව්‍යසනයත් එක්ක තිරගත වෙන්න තිබුන ගොඩක්  ෆිල්ම් දින නියමයකින් තොරව කල් ගියා කියලා ඔයාලා දන්නවනේ. තිරගත වෙන්න තිබුන ක්‍රියාදාම සහ සුපිරිවීර චිත්‍රපට රැසකටත් ඒ තත්වය උදාවුනා. ඉතිං ඒ වගේ වෙලාවක තමයි නෙට්ෆ්ලික්ස්ලා බෝම්බයක් අත ඇරියා වගේ ක්‍රියාදාම සහ සුපිරි බල මිනිස්සු ඉන්න මේ චිත්‍රපටය නොබෝදා ප්‍රදර්ශනය කලේ. හරි හමන් ෆිලුමක් බලන්න නැතුව හිටපු ගොඩක් අයට මේ චිත්‍රපටය මරු කතරට වැටුන මහා වැස්සක් බවට පත් උනා. මේ මාසේ 14 වෙනිදා තමයි මේ සිත්තම ප්‍රදර්ශනය ඇරඹූවේ. මේ වන විට 6.1 ක IMDb අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. Action\Crime\ Sci-Fi\Thriller යන කාණ්ඩ වලට වර්ගකරන ලද මේ ච්ත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Henry Joost සහ Ariel Schulman යන දෙපල විසින්. ප්‍රධාන චරිතය වන “ආර්ට්” ලෙස Collateral (2004) The Amazing Spider Man 2 (2014) Baby Driver (2017) Robin Hood (2018) යන චිත්‍රපටවල රඟ පෑ හොලිවුඩයේ සුපිරි නළු Jamie Foxx රංගන දායකත්වය ලබා දෙනවා. එමෙන්ම Don Jon (2013) Inception (2010) Looper (2012)  වැනි චිත්‍රපටවලින් හමුවූ Joseph Gordon Levitt “ෆ්රෑන්ක්”  ලෙස දායක වෙනවා. ඊට අමතරව Dominique Fishback, Rodrigo Santoro,  Courtney B. Vance  වැනි නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් දැනගමු.

නුදුරු අනාගතයේ නිව් ඔර්ලියන්ස් නගරයේ වීදීවල වල අමුතු ආකාරයේ මත්ද්‍රව්‍යක් අලෙවි වෙනවා. ඇත්තටම මේක මත්ද්‍රව්‍යක්ම නෙමෙයි. සත්වයන්ගේ ජාන ඇසුරින් නිපදවපු සුපිරි බල සහිත පෙත්තක්, මේ පෙත්ත ගන්න ඕන කෙනෙක්ට සුපිරි බලයක් හම්බෙනවා ඒ වගේම ඒ ලැබෙන බලයන් එකිනෙකට වෙනස් බලයන් වෙනවා, ඇතැමුන්ට සුපිරි කාය ශක්තියත්, තවකෙකුට නොපෙනී යාමේ හැකියාවත්, වෙඩි නොවදින හැකියාවත්, පියාසර කිරිමේ හැකියාව මෙන්ම සමහරුන්ට මේ පෙත්ත නිසියාකාරව ක්‍රියා නොකර මරණයට පවා පත් වෙන්න පුළුවන්. මේ නිසා නගරය තුල විශාල අවුල ජාලාවන් ඇතිවෙනවා වගේම පොලීසියට මේ සම්බන්ධයෙන් පිවර ගැනීමට රජය ඉඩ දෙන්නෙ නෑ. මේ නිසා නිව් ඔර්ලියන්ස් පොලීසියේ පරීක්ෂකයෙකු වෙන ෆ්රෑන්ක් මේ බල පෙත්තේ මූලාශ්‍රය හොයන්න නොනිල විදියට උත්සහ කරනවා. ඔහුට මේ කාර්‍ය ඉටු කරගන්න විශ්‍රාමික යුධ සෙබලෙක් සහ කුඩා ගැහැණු ළමයෙක් උදව් කරනවා. මේ අය කොහොමද එකතු වෙන්නේ ?  කවුද මේ යුධ සෙබළා ? මේකට ළමයෙක් සම්බන්ධ උනේ කොහොමද ? මොන වගේ සත්වයෝ  යොදාගෙනද මේ පෙත්ත නිපදවන්නේ ? මේ බල පෙත්තේ මූලාශ්‍ය මොකක්ද ? මෙයාලට මේ මෙහෙයුම සාර්ථක කර ගන්න පුළුවන් වෙයිද ? එහෙනම් තවත් මොකද පරක්කු කරන්නේ, ඉක්මනට බාගෙන බලන්නකෝ.

ඉතිං මේක බැලුවා වගේම පුංචි හරි කොමෙන්ටුවක් දාගෙන යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. මේ චිතරපටිය අවසාන වෙන විදියට මේකේ තවත් කොටසක් එයි කියලා උපකල්පනය කරන්නත් පුලුවන්, අපි බලමුකෝ නේද. ඒ වගේම මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන සිසිල ප්‍රසාද් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. ජය වේවා!

තෙරුවන් සරණයි !

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

31,334 downloadsDownload Project-Power-2020.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

31,334 downloadsDownload Subtitles43 KB

66 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Request...

    The Crow: Wicked Prayer - 2005
    The Tag Along 2 - 2017
    The Tag Along: Devil Fish - 2018

  3. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.

  4. Anonymous

    Thanks brother sub ekata

  5. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  7. Pasindu

    Thanks brdh

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Shanuka Madushanka

    Thanks machan

  10. Anonymous

    thank you for this sub....

  11. big dog

    thanks

  12. Sujan

    Thank you saho...

  13. CX990

    Good Job Broo. Thank You

  14. Sanjeewa

    Thnx sub ekta

  15. kevin D...

    Thanks...

  16. Anonymous

    thanks bro

  17. Udaya Fdo

    Thank you

  18. Nelson

    Good work friend, Thank for the sub

  19. Farmchemie_Roshan

    Thanks bro...

  20. Hasantha

    Thanks brother

  21. Anonymous

    thnx bro,,,,

  22. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි!

    1. Anonymous

      Thanks saho

    2. Hasitha

      Thanx aiye godak sththi me sub ekata ❤️

  23. Sanjaya

    tnkz for sub..

  24. mindika

    Thanks !!!

  25. Shaggy

    Thank you very much

  26. Anonymous

    niyamai

  27. PRANEETH

    Patta Patta.

  28. Thusitha

    Thank you very much.

  29. Shihan

    Tnx..

  30. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  31. prasad

    Thank you sahodaraya sub ekata. baiscopelk nisa den sub ekak nethuwa film ekak balannama behe. wedi wediuyen sub karanna shakthiya dahiriya lebewaa...

  32. sashitha

    ela sahoo

  33. nilanka_baiscop

    thanks

  34. Ruchira

    Thanks for the sub!!!

  35. lakshan

    thanks .......................

    1. Amalka Rathnagoda

      සබ් එක බලලා තමයි මම චිත්‍රපටිය බලනවද නැත්ද තීරණය කරන්නේ,ඉතිං බොහොම තුති

  36. Anonymous

    Tnks shahoo..

  37. Anonymous

    Thanks brother.

  38. nish47

    ස්තූතියි සහෝ

  39. Pathum Aroshana

    Thanks bro

  40. Malith Samarawickrama

    බොහොම ස්තුතියි යුරාන් මල්ලි උපසිරැසියට.

  41. Buddhi Herath

    Nice work saho

    1. Anonymous

      ❤❤❤❤❤

  42. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  43. prasad

    thank you sahodaraya sub ekata.

  44. Kaveesha Induwara

    Supri!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  45. Anonymous

    good job

  46. Janiya

    Niyama web site ekak highly recommend

  47. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  48. thuglife

    in sidda wenawa mahattayo

  49. චතුර

    බුදු සරණයි ජය වේවා

  50. dilanka madushan

    good jo

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.