හොඳයි එහෙනම් ඔයාලා ආදරයෙන් වැළඳගත්තු මේ කතා මාලාවේ අටවැනි කොටසත් අරගෙන ආවා. උපසිරැසිය එන්න ටිකක් පරක්කු වුනත් හැමදාම වගේ නිහඩව ඉඳගෙන මිල කරන්න බැරි උදව් කරන වාසල සහෝගේ උදව්වෙන් හිතුවට වඩා ඉක්මනට දෙන්න ලැබුනා. කොහොමත් අපි දන්නවනේ හැමෝම බ්රහස්පතින්දා කොයි වෙලාවෙද දෙන්නෙ කිය කිය බල බල ඉන්න ඇති කියලා.…

හොඳයි එහෙනම් ඔයාලා ආදරයෙන් වැළඳගත්තු මේ කතා මාලාවේ අටවැනි කොටසත් අරගෙන ආවා. උපසිරැසිය එන්න ටිකක් පරක්කු වුනත් හැමදාම වගේ නිහඩව ඉඳගෙන මිල කරන්න බැරි උදව් කරන වාසල සහෝගේ උදව්වෙන් හිතුවට වඩා ඉක්මනට දෙන්න ලැබුනා. කොහොමත් අපි දන්නවනේ හැමෝම බ්රහස්පතින්දා කොයි වෙලාවෙද දෙන්නෙ කිය කිය බල බල ඉන්න ඇති කියලා. හොඳයි කලින් කොටස මතක් කරගෙනම යමු එහෙනම්.
කලින් කොටසේදී නගරෙට ආපු, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සොක්කෙක් විදියට ඉඳලා දැන් ජනාධිපති උපදේශකයෙක් වෙච්ච ආචාර්යය හෝන් දැනගන්නවා අර ගිනි ගැනීම් වලට හේතුව රේචල් නෙවෙයි ඇරොන් කියලා. ඒත් ඔහුගේ උත්සහය ව්යාර්ථ කරමින් මයිල්ස් ප්රමුඛ කට්ටිය ඇරොන්ව නගරෙන් පිට කරනවා. ඒ වගේම රේචල්ගේ තාත්තා මෙච්චර කල් දේශප්රේමීන් එක්ක සහයෝගයෙන් වැඩකරලා තියෙන බව රෙචල් දැනගන්නවා. ටොම් නෙවිල් කොහොමහරි ජේසන්ව එකතු කරගන්න සමත් වුණා. අද කොටසෙන් තමා ඔහුගේ ඉදිරි සැලසුම් ගැන දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම දැන් නගරය පීරමින් ඇරොන්ව හොයන කොට මයිල්ස් හා රේචල් දෙන්නත් හැංගිලා වගේ තමා ඉන්නේ. ඉතින් අද කොටසින් බලමු ඔවුන්ගේ ඉදිරිය කොහොම වෙයිද කියලා.
එහෙනම් හැමෝමටම අද කොටස බාගන්න ඉඩ දෙනවා. එන්න එන්නම කමෙන්ට් නම් අඩුවේගන යනවා. හැබෑටම මොකද ඒ?251
DEB738E7407A9ED6BB5CE719F778026F3C4C077C 76853068ff04d524955684aeed1ea45e6640f123 7f6228f9836b33f34c64ea04b67019560fb6966e ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,621 downloadsDownload RevolutionS02E08.Sinhala.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්රනාන්දු
Subtitles
99 comments
ccnp
Asiri D
thnxx brooo...
harsha
ඔය තියෙන්නේ ජයවේවා
sasika
niyamayi royli thxzz
ositha
koheda apey un sub gananwa hoo gala thapparayak 2 kak cmt akak danna waya karanne na kuhaka jathaiyak :( thamn gana witharayi hithanne
ශාන් විමුක්ති [ විමා]
ඔව් බන් අනිවා
kalana
comment danna apey unata dan mathaka na subs aka withark aran sadda nathuwama yanwa
api nm ganna hama sub akatama danwa cmt
tharanga
සහෝලා හැමෝම සබ් එක ගන්නවා වගේම කමෙන්ට් එකක් තෑන්ක්ස් කියලා වත් දාලා යමු නේ අපිටමයි පාඩු වෙන්නේ සබ් දෙන කට්ටියට එපා උනොත්
ජය වේවා ඔන්න සබ් එක ගත්තා
quik
thanks
deshan
piksu hadei...api hamadama coment kalano.....thanx wewa lokka....
vee
maxxa maxxa saho
Neranji Sulakkana
දැන්ද දෙන්නෙ ආ... :D එනකං අයියෙ බලං හිටියෙ.. තැන්කිව් ඈ!! තව පොඩ්ඩෙන් මං හොයාගෙන එනවා මේක නැති වුණා නං :D
tharindu
Elazzzzz.....ivasillak nathuva hitiye sub eka denakan..dan nam kathava maruvatama yanava...thanks thanks sub ekata..
Sujith
Thnax saho!! :)
THARAKA
මේක එනකන් තමා බලා උන්නේ....කන්න ඕනිත් නෑ වගේ
වරුණ
oyge wada niyamai digatama emu
mathisha
Thankz
mihan
thank you.
LAKSHAN
maxxa maxxa saho ...............
Gihan
Thanks!!!
Dula
Thankzz machnnn
hamadama sub eka enakam maga balan innawa :Dshani
thanks.
api nam meka atharala na....ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
වලාමේ වැඩේ කියන්නේ 2000 ක් විතර බාගන්නවා, මේ යක්කුන්ගේ අඩු ගානේ 100 ක් වත් කොමන්ට් කරපියව් කො..ආත්මාර්ථකාමී යක්කු...
කොමන්ට් නොකරන උන් කොටියම, දිවියම කන්න ඕනේ...
ඔයා සැලෙන්න එපා රොයිලි අයියේ...
මේ විදියට දිගට ගියොත් අපි කොමන්ට් දෙක තුන ගානේ හරි දාන්නම්...
ඉතින් සොක්කෙක්ට ගිය කලක් වගේ..අර කොටාගේ ලයින් නම් මට ගිය සුමානේ ඇල්ලුවේ නැහැ..
බලමුකෝ මේ සුමානේ...
ජය වේවා කිව්වා බාන ගමන් ඔන්න..indika
thanks
dana
thanx brooooooo
Geethma Dilpahan
ela macho thankzzzzzzzzz...........
සංජිව
ගොඩක් ස්තුතියි රොයිලි සහො ඔයාගෙ මහන්සියෙන් සිංහල සබ් දුන්නට...
“චූටී මල්ලි”
ඔන්න ඉතින් අපිනම් කමෙන්ට් නොකරන උන්ගෙ
ගොඩේ නෙමෙයි
දන්නවනෙ ඉතින් සාක්කිත් එක්කම ඔප්පු කොරන්නම් ඔනි නම්
හී... හී...
එල එල සහෝ
සබට තුති
ඔබට ජය........das
api balnwooo
Tharinda
එල එල සහෝ.. කොමෙන්ට්ස් අඩු උනට අපිනම් ඔක එනකම් ඉන්න බෑරුව ඉන්නේ..
ජය වේවා!!!!janaka
thanks lot bro.meka denakam maga balagena inne.
theekshana
tnx roily ayya
sachin
niyamai matchoo
Sahan
thankz a lot bro..
ධනා
තෑන්ක්ස්
සමීර චතුරංග
නියමයි සහෝ...අද රෑ වෙලාම බලනවා ඔන්න.ඔයා අපිව බය කරන්නද හදන්නේ?? ඔන්න අපි නම් කොමෙන්ට් දානවෝ.. :)
TKMaduranga
මේක එනකන් තමා බලා උන්නේ….
ජය වේවාහර්ෂ ලහිරු
උදේට ටොරන්ට් එක බාගන්නවා
හවසට රොයිලිගේ සබ් එක බාගන්නවා
ජයවේවා සහො
තව එකක් ඕං අපි නම් අහිංසකයි හොදේ :Dශාන් විමුක්ති [ විමා]
එලස් රොයිලි කොල්ලෝ
ශිල්ඩ් සබ හැදිල්ල පැත්තකින් තියල අද මම මේක බලනවා මුලින්
විකියා මේක දැක්කම මම විනාසයි ඉතින්
හෙහ් හී
ඔන්න පිනම් ගන්නවා කියලවත් කියන ඕන් ඈ ;)DanaMax92
thanks brooooo
Tharindu Lakmal Jayasuriya
ela ela macha
Keshan
ගොඩක් ස්තුතියි අයියේ ,,,ඔන්න බෑවා :D ටිකක් පරක්කු උනා කමෙන්ට් කරන්න ..ජය වේවා !!
Download Manager
Thanx. Keep it up bro
DCD Weerawardhana
Thanks bro.... Keep it up :-)
ගයාන් ගමගේ
බොහොම ස්තූතියි රොයිලි සහෝ උපසිරැසියට...
ඔන්න මමත් ගත්තා, මේක දෙනකම් බලාගෙන උන්නේsp පියමල්
කමෙන්ට් නොදැම්මත් කට්ටිය බාගන්නවා ඇති,thanks සහෝ අපි වෙනුවෙන් කරන කැපවීමට
Ushantha
fatta fatta saho…
thanks wewa…!!!!Kushan
පංකාදු පහයි….
ජයවේවා...!!!!!!!!!!chanuka wijesundara
comment adu unata ganan ganna epa oya nisa api hemoma meka balanawa thank you ayye
me
Thanks
Dhanushka Kalum
ඔය තියෙන්නෙ එලටම.
ජය වේවා !
Advertisement

Thanks