වෝල්ටර් බෙකට්; පුංචි මොලකාරයා එහෙම නැත්තන් පුංචි විද්‍යාඥයා, ලාන්ස් ස්ටර්ලින්; ලෝකෙ හොඳම ඔත්තුකාරයා, මෙන්න මේ චරිත දෙක වටේ තමා මං මේ අද ගෙනාපු කතාව ගෙතිලා තියෙන්නෙ. මුලින්ම කතාවට බැහැලා ඉමු එහෙනම්. මං කෙටියෙන් කතාව කියලා දාන්නම්. වෝල්ටර් එහෙම නැත්තන් ගැජට් බෝයි කිව්වොත් හරි. පොඩිකාලෙ ඉඳලා පුංචි පුං…

වෝල්ටර් බෙකට්; පුංචි මොලකාරයා එහෙම නැත්තන් පුංචි විද්‍යාඥයා, ලාන්ස් ස්ටර්ලින්; ලෝකෙ හොඳම ඔත්තුකාරයා, මෙන්න මේ චරිත දෙක වටේ තමා මං මේ අද ගෙනාපු කතාව ගෙතිලා තියෙන්නෙ.
මුලින්ම කතාවට බැහැලා ඉමු එහෙනම්. මං කෙටියෙන් කතාව කියලා දාන්නම්. වෝල්ටර් එහෙම නැත්තන් ගැජට් බෝයි කිව්වොත් හරි. පොඩිකාලෙ ඉඳලා පුංචි පුංචි නිර්මාණ කරන එක තමා එයාගෙ වැඩේ. කොහොමහරි වසර 14කට පස්සෙ මේ පුංචි වෝල්ටර්යි ලාන්ස්යි දෙන්නම වැඩ කරන්නෙ එකම ආයතනයක. කතාව පටන්ගන්නෙ මෙහෙමයි. ලාන්ස්ට ජපානෙ ආයුධ ජාවාරමකින් ආයුධයක් අරන් එන්න පැවරෙනවා. ඒක එයාලගෙම ආයුධයක්. කොහොමහරි ලාන්ස් එයාගෙ වැඩකෑලි ටික දාලා ආයුධය තියන බ්‍රීෆ්කේස් එකත් අරන් ආපහු එනවා. අරන් ඇවිල්ලා බ්‍රීෆ්කේස් එක ඇරලා බැලුවම ඒක හිස්. කම්පැනියෙ ඉන්න තව ඒජන්ට් කෙනෙක් ලාන්ස්ගෙ පිට වැරදි ටික පටවනවා. ඒත් ලාන්ස් වැරදිකාරයෙක් නෙමේ. මුලදි එයා දන්නෙත් නෑ මොකද උනේ කියලා. කොහොමහරි ආයුධය අධ්‍යක්ෂකට දෙන්න කලින් ලාන්ස්ට “අමුතු එකා“ එහෙම නැත්තන් පුංචි වෝල්ටර්ව හම්බෙනවා. වෝල්ටර්ගෙ අදහස් ලාන්ස්ට ඉදිරිපත් කරත් වැඩක් වෙන්නෙ නෑ.
කොහොමින් කොහොමහරි ලාන්ස් කම්පැනියෙන් පැනලා යනවා. මෙයාගෙ පස්සෙන් කම්පැනියෙ කට්ටිය පන්නන්න ගන්නවා. ඊටපස්සෙ වෝල්ටර්ට පුංචි විද්‍යාඥයාව මතක් වෙනවා. පස්සෙ ලාන්ස් මෙයාව හොයාගෙන යනවා. ඒ යනකොට වෝල්ටර් එයාගෙ පරීක්ෂණයක් කරමින් ඉන්නෙ. ලාන්ස් වෝල්ටර්ව හම්බෙන්න ගියාට පස්සෙ අත්වැරදීමකින් ලාන්ස්, වෝල්ටර්ගෙ අලුත්ම නිර්මාණෙ බීගෙන බීගෙන යනවා… ටික වෙලාවකින් ලාන්ස් පරවියෙක් බවට හැරෙනවා. කතාවෙන් බාගෙකම වගේ මෙහෙයුම අරන් යන්නෙ මේ පරවියායි, පුංචි විද්‍යාඥයායි. ඉතින් වැඩිය කතාව කියන්න බලාපොරොත්තුවක් නෑ මොකද එතකොට බලන්න දෙයක් නැතුව යනවනෙ.
කාලෙකට පස්සෙ ආයෙත් සබ් එකක් අරගෙන ආවා.. මේ පාර ආවෙ ගිය අවුරුද්දෙ අන්තිමේ ආපු සුපිරිම සුපිරි ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන. ඇනිමේෂන් ෆිල්ම් එකක් උනාට Sci-Fi, Action, Adventure සුපිරියටම තියන ෆිල්ම් එකක් මේක. ඒ වගේම තමා Comedy ගැනත් කතාකරලා වැඩක් නෑ. කොමඩි ෆිල්ම් එකක වගේ කොමඩි තියනවා. Troy Quane සහ Nick Bruno කියන දෙන්නාගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 6.8 කුත් Rotten Tomatoes දර්ශකයේ 76%ක අගයකුත් ලැබිලා තියනවා. ඒ වගේම Blue Sky Stuidos, 20th Century Fox Animation, Chernin Entertainment ආයතන එකතුවෙන් නිර්මාණය වුණ මේ චිත්‍රපටය 20th Century Fox Studio මගින් බෙදාහැරලා තියනවා.
ඒ වගේම මේ චිත්‍රපටයට හඬ දායකත්වය සපයපු උදවිය ගැනත් කතාකරන්නම ඕණ. Aladdin (2019), Gemini Man (2019), Bad Boys for Life (2020), Suicide Squad (2016) වැනි විශිෂ්ට නිර්මාණවලට රංගන දායකත්වයෙන් සහභාගි වුණ Will Smith මේ චිත්‍රපටියේ Lance Sterling චරිතයට පණ පොවනවා. ඒ වගේම Dolittle (2020), Onward (2020) වගේ තිරගත වෙන්න තියන සුපිරි නිර්මාණවලට තම දායකත්වය සැපයූ, ඒ වගේම Captain America: Civil War (2016), Spider-Man: Homecoming (2017), Avengers: Infinity War (2018), Avengers: Endgame (2019), Spider-Man: Far From Home (2019) වැනි ආදායම් වාර්තා ලේඛනයේ මුල් පෙල සිටින විශිෂ්ට නිර්මාණවලට රංගන දායකත්වයෙන් සහභාගි වුණ අපි කව්රුත් දන්න ස්පයිඩර් මෑන් එහෙම නැත්තන් Tom Holland තමා මේ චිත්රපටියෙ අපේ පුංචි විද්‍යාඥයා හෙවත් Walter Beckettගෙ චරිතයට පණ පොවන්නෙ. ඒ වගේම තමා 2019 දෙසැම්බර් 04 පළමු වරට මහජන ප්‍රදර්ශනයට නිකුත් කරන මේ සිනමාපටය ඇ.ඩො. මිලියන 100ක වියදමකින් නිර්මාණය කර ඇ.ඩො. මිලියන 149ක් උපයාගන්න සමත් වෙනවා. Mark Ronson, Lil Jon, Monsta X වැනි උදවිය සංගීතය සඳහා දායකත්වය සැපයූ මේ සිනමාපටය Golden Globe Reel සිනමා උළෙලේ Outstanding Achievement in Sound Editing – Feature Animation සහ Annie Awards හි Outstanding Achievement for Character Design in an Animated Feature Production, Outstanding Achievement for Music in an Animated Feature Production සඳහා නිර්දේශ වෙලා තියනවා.
ඉතින් චිත්‍රපටිය ගැන විස්තර කිව්වා ඇති කියලා හිතනවා. ආයෙත් මේ වගේ නිර්මාණයකින් හම්බෙන බලාපොරොත්තුවෙන් මම අදට නවතිනවා. කට්ටියටම මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. කෝකටත් Trailer එක බලලා ගන්න. මට හිතෙනව ඔයාලට මේක හිතට අල්ලලා යයි කියලා.
෴ බුදු සරණයි! ෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
උපසිරැසියෙ තිබූ දෝෂය නිවැරදි කර ඇත.
26,576 downloadsDownload Spies-in-Disguise-2019-Update.zip99 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
C. R. ජයලත්
Subtitles
56 comments
madushrmh
Nilush Angana
Sub ekata thanx
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
Minuscule 2 (2019)
Tokyo Ghoul S (2019)Asitha.pramoth
ස්තූතියි
Hiran Eranda
thanks
rockz2020
පොල්ලෙන් ගැහුවා වගේ බ්ලූරේ ඈ :)
තද තද සහෝ උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා! ✌❤The Curse of the Were-Rabbit (2005)
Checkered Ninja (2018)
The Rising Hawk (2019)Malinda
එනකන් හිටියේ. තැන්කිව්. :)
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
මේක එනකම් හිටියේ...Malinda
බයිස්කෝප් ඩවුන්ලෝඩ් ෆයිල් එක සබ් එකට සෙට් වෙන්නේ නෑ. ඒක පොඩ්ඩක් බලන්න.
Anonymous
Thank You
ranga11112
thanks malli
arawindasunimal
thanks sub ekata (C.R. Jayalath) jayawewa...............
Ravisara Dharmapala
Aio sub eka set wen nne saho
D.Chamara
bohoma sthuthi sahoo
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
rasika213
download copy ekata hariyanna hadpan mcn.
ashenwmab
Thanks bro
දමිත් රත්නායක
Another good one for animated movie. Your subs are always on point, thanks.
podda
thanks mcn
Anonymous
Ela
Lasantha
Ela
TeshanB
Bohooma Sthuthii...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Rukshan Gogerly
Thz brother
Dewadithya
Thanks for sub!
Ish822
සබ් එකට තැන්ක්ස් මචන් එත් 720p.BluRay එකට සබ් එක සෙට් වේන්නේ නෑ
Chathura Prabhash
sub 1 set wenne saho video copy 1ta...
Chämàrá Sâmpáth
උපසිරැසියෙ තිබූ දෝෂය නිවැරදි කර ඇත.
Anonymous
Sub eke aula thama thiyenawa ne bro
දසිත චාමික
bohoma sthuthie saho sub ekata! jaya!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
abeyweera
සබ් එක සෙට් වෙන් නැනෙ
නැනෙsahangayantha
thanks a lot saho sub ekata
Shehan putha
Thanks CR J
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..Eranga Sandaruwan
දෝශය නිරාකරණය කරලා කීවට
Spies.In.Disguise.2019.720p.BluRay.x264.AAC-[YTS.MX]
මේ රිප් එකට නම් සබ් එක පොඩ්ඩක්වත් මැච් වෙන්නේ නෑ බ්‍රෝ
Anonymous
ou tama yts rip 1ta match wenne ne sub 1
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි C.R සහෝ..ජයවේවා..!
ChamikaNipul
subtitle eke mulma tika hariyata sync wela na
Anonymous
thanx bro
Avishkaravidu
Thanks
Sajithlakshan
thanks .........................
gayanmagee
thanks
Ushan
Thz mcn
Anonymous
sub ekanm set wenne na mcn
Anonymous
Thanks for sub
Anonymous
Thanks bro...
Dulina
thank you so much ...Good quality subtitles.......
Anonymous
thx bro
Amalka Rathnagoda
Wow,
Advertisement

downloads eke video copy ekata sub eka set wennaa