ඔයගොල්ලො හිතනව ඇතිනෙ මධ්‍යම පන්තියෙ නාකියෙකුගෙ ජීවිතේ කොච්චර නාකි ඇතිද කියල. මට දැන් 70ක්. හැබැයි මගෙ මේ අලු පාට කොණ්ඩෙට වැඩිය මගෙ ජීවිතේ වර්නවත් වුනා මං පුංචි කාලෙ ඉන්දියාවයි පාකිස්තානය වෙන් කරද්දි පාකිස්තානෙ ඉඳන් ඉන්දියාවට කෝච්චියෙන් ආවා අපේ ජීවිත බේරගන්න. ඒත් මගෙ තාත්තටයි මගෙ නංගිටයි කෝච්චියෙ එන…

ඔයගොල්ලො හිතනව ඇතිනෙ මධ්‍යම පන්තියෙ
නාකියෙකුගෙ ජීවිතේ කොච්චර නාකි ඇතිද කියල.
මට දැන් 70ක්.
හැබැයි මගෙ මේ අලු පාට කොණ්ඩෙට වැඩිය
මගෙ ජීවිතේ වර්නවත් වුනා
මං පුංචි කාලෙ ඉන්දියාවයි පාකිස්තානය වෙන් කරද්දි
පාකිස්තානෙ ඉඳන් ඉන්දියාවට කෝච්චියෙන් ආවා
අපේ ජීවිත බේරගන්න.
ඒත් මගෙ තාත්තටයි මගෙ නංගිටයි
කෝච්චියෙ එන්න බැරි උනා
නංගිත් එක්ක එන්නම් කියල තාත්තා අපෙන් වෙන් වුනා
අපි වෙන් වෙන මොහොතෙ
මම තාත්තට එක පොරොන්දුවක් වුනා
අපේ පවුල කැඩෙන්න දෙන්නෙ නැතුව
බලාගන්නව කියල.
මම මගෙ පවුල වෙනුවෙන්
සර්කස් එකක වැඩ කලා.
අරාබියෙ තෙල් කණින්න ගියා.
ගෑස් පතලක මැරෙන්න ගියා.
නැවක වැඩ කලා.
තාත්තට වෙච්චි පොරොන්දුව මම ඉශ්ට කලා.
ඒත් තව තාත්තයි නංගියි ආවෙ නෑ.
මම අදටත් බලන් ඉන්නවා
මගෙ තාත්තයි නංගියි අපිව හොයාගෙන
ඉන්දියාවට එනකන්….
මේ මගේ කතාව.
කොරියන් චිත්‍රපටියක් වන Ode to My Father ඇසුරෙන් නිපදවපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Tiger Zinda Hai, Sultan, Gunday, Mere Brother Ki Dulhan චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Ali Abbas Zafar. නිශ්පාදනය Atul Agnihotri, Alvira Khan Agnihotri, Bhushan Kumar, Krishan Kumar, Nikhil Namit සහ Salman Khan. රංගනයෙන් Salman Khan, Katrina Kaif, Tabu, Sunil Grover, Disha Patani සහ Jackie Shroff. දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Vishal–Shekhar. ගී පද රචනය Irshad Kamil.
ගීත ගායනයෙන් Nakash Aziz, Shreya Ghoshal, Abhijeet Srivastava, Akasa Singh, Neeti Mohan, Kamaal Khan, Vishal Dadlani, Sukhwinder Singh, Jyoti Nooran සහ Neha Bhasin දායක වෙනවා.
1947 ඉන්දීය පාකිස්තාන බෙදී වෙන් වීමේදී පාකිස්තානයේ සිට ඉන්දියාවට පැමිනෙන භාරත් ගේ ජීවිතයේ අවුරුදු 18 සිට 70 දක්වා කාලය තමයි මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ. සල්මන් ඇත්තටම ඒ සිදුවීමට මුහුන දුන් අය හමුවීමට ගොස් ඔවුන්ගේ අත්දැකීම් ගැන කතාබස් කර තිබෙනවා. එම වෙන් වීම මධ්‍යස්ත ලෙස නිර්මානය කර තිබෙන නිසා සංවේදී අවස්තාවන් ප්‍රේක්ශකයාගේ සිත් තුලට සාර්තකව කාවදින ලෙස නිර්මානය වී තිබෙනවා. හැබැයි සල්මන් ගේ මහලු චරිතය නම් වයසට වඩා තරුන බවක් පෙන්වනවා. ඒ වගේම 70ක මනුස්සයෙකුට කරන්න බැහැයි කියල හිතෙන විදිහෙ ෆයිට් එකකුත් තියෙනවා.
ඊද් දිනයට සමගාමීව ජූනි 5 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියට මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ආදායම් අතින් පලමු දින ආදායම කෝටි 42.30 ක් ලබා ගන්නවා. මුලු ආදායම කෝටි 314.68 ක් ලබා 2019 වර්ශයේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතර 3 වන ස්ථානයේ පසු වෙනවා.

ඔන්න මගේ 100 වෙනි උපසිරැසත් අරගෙන ආවා.
ඒ කියන්නෙ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනෙ දෙවෙනි සංධිස්ථානය පසු කරන්න තමයි මේ හදන්නෙ. Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගෙන හින්දි චිත්‍රපටි 86ක් දමිල චිත්‍රපටි 3ක් මලයාලම් චිත්‍රපටි 3ක් තෙලිඟු චිත්‍රපටියක්, ඉංග්‍රීසි චිත්‍රපටි 3ක් හා TV Series කොටස් හතරක් සඳහා උපසිරැසි දෙන්නට හැකි වුනා.
ඉතින් මේ ගමනට මට උදව් උපකාර කල සියලු දෙනාටම මේ අවස්තාවේ ස්තූති වන්ත වෙන්න ඕනෙ. ඇඩ්මින් මඩුල්ලේ රොයිලි අයියා, හසන්තයියා, ආසිරි අයියා, සමීර අයියා, විමා මල්ලි, සිසිල මල්ලි, නිර්මානි, යශෝධ මල්ලි, සමන් නොහොත් පූස් මල්ලි, තිසර නියෝ මල්ලි, සමීර මල්ලි, ලෝගන් අයියා, නලින් අයියා, නවෝදනී නංගිවත් මේ මොහොතෙ මතක් කර සිටිනවා.
ඒ වගේම බයිස්කෝප් පවුලේ තරිඳු රුක්ශාන් අයියා, ගයාන් මල්ලි, මයුර මල්ලි, තාරක මල්ලි,හෙළිලි නංගි, සඳුන් අයියා, ලහිරු චානක මල්ලි, ඉසුරු දිල්ශාන් මල්ලි, නිලුපුල් මල්ලි, රවිඳු රුක්ශාන් මල්ලි, දිල්ශාන් සචින්ත මල්ලි, අමල්ක මල්ලි, ශසිත් මල්ලි, කැළුම් අයියා ඇතුලු එකී නොකී මෙකී සියලු සහෝදර සහෝදරියන්ව මේ මොහොතේ මතක් කර සිටිනවා. ඒ වගේම කාව හරි අමතක උනානම්, ඉස්පිලි පාපිලි අඩු උනානම්, ආමන්ත්‍රන වැරදුනානම් එහෙම සමාවෙන්න ඕනෙ. ඒ වගේම ප්‍රේක්ශකයිනුත් මතක් කරන්න ඕනෙ. මොකද ඔවුන්ගේ ප්‍රතිචාරයත් අපිට ගොඩක් වටිනවා. ඉතින් කියෙව්වා ඇතිනෙ. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙනකන්, ගිහින් එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
25,844 downloadsDownload Bharat-2019.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
129 comments
widuranga
widuranga
and thanx for all your sub.... thanx again
arawindasunimal
100 weni upasirasata suba pathana................godak sthutiy sub ekata
Aac3
100 සුභ පැතුම් අක්කා... ගොඩාරියක් ස්තූති සබ් එකට ජය වේවා !!! දිගටම සබ් දෙන්න මේ වගේම ...
KH2130
බොහොම ස්තූතියි සබ් එකට
C lakmal
ගොඩක් හොදයි ,තවත් සබ් කරන්න බලන්න ,ජය වේවා.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවාඅමිල
හදවතින්ම සුබපතනව,ජයවේවා
gihan boy
සුබ පැතුම් අක්කේ....
Prabodha Madhusankha Hettiarachchi
ස්තුති ඔබට උපසිරැස ලබා දුන්නාට..
Helili Hemamali
උණුසුම් සුබ පැතුම් මුතු අක්කේ! බයිස්කෝප් කාන්තා නියෝජනය ගැන කතා කරොත් උඩින්ම ඉන්න සම්පත්දායිකාවක්. දිගටම ඔහොම යන්. 150 වැඩි ඈතක නෑ. ජයෙන් ජය!
vas0303
Thank you very much, Great job sister. All the best
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.....!
ඒ වගේම 100වෙනි කඩඉමටත් සුබ පැතුම්.....!Dileepa ruwan Dj
Sub ekata thanx...good job n good luck
Asitha B Upathissa
Thank you
Kalana Dhananjaya Fernando
thanks for the sub,PLEASE MAKE SUB FOR INDIA'S MOST WANTED!
Thilina Jayarathna
thq ah
Doghouse (2009) mekatath sub dennako kauru hari kenke maru meka zombi
දමිත් රත්නායක
සිංල උපසිරැසි කඩඉමේ 100 වෙනි සන්ධිස්ථානයට ලඟා වුනු අපේ සහෝදරියට උණුසුම් සුබ පැතුම්.
තවත් ඉස්සරහට සුපිරි සබ් කරන්න හැකියාව ශක්තිය ලැබේවා!
ජයෙන් ජය.එනකල් බලන් හිටි චිත්‍රපටයක්.
බොහොම ස්තුතියිරොයිලි
උණුසුම් සුබ පැතුම් එකතු කරනවා දහරා නගේ. හැකි ඉක්මනින් ඊලඟ කඩඉමට යන්නත්, සියළු වැඩකටයුතු සාර්ථක කරගන්නත් ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
Lasantharathnasirirox
නංගියෝ සියවෙනි නිර්මාණයටත් ගොඩාක් ස්තුතියි....ජයවේවා...!!
Sanjeewa Malith
Thanks for the sub well done
luvimalfernando
thank you friend...
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
100 වෙනි කඩඉමට සුභ පැතුම් වගේම ඊලඟ කඩඉමටත් ඉක්මනින්ම යන්න කාලය අවකාශය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
hewasiliyange
Apita thawa thawa honda dewal denna...api balan innooo...jaya wewa....crime mystery category eke hindi malayalam kannada hoyala sub karanna puluwannam karanna...150 gahamu ikkanta.....
chamipriya
thanks sis thanks
ishu
Thanks sub ekt. Jaya wewa siz
muthuhewage_vimukthi
thank you
ranga11112
100 ta Suba pathum nangi..
theruwansaranaininini-3
Thanks sub akata....
ninini-3
Thanks sub akata
ninini-3
Thanks...
Ruk96
Sube pathum obata saha ikmanata 200 kadaimata yanna labewa!
ranga11112
100 ta subapathum nangi...theruwansaranai... jaya weva......
prageeth
thanks
තාරක නුවන් දිල්හාර
හදවතින්ම සුභ පැතුම් අක්කේ..
මට තියෙන ලොකුම සතුට මගේ කැටගරියෙම කෙනෙක් මේ සන්ධිස්ථානයට ආපු එකයි. (අපේ ජාතියෙ කස්ටිය වල්ගෙ වැඩිදුර අල්ලන් ඉන්නෙ නෑ නොවැ)
මාත් සයිට් එකට එනකොටම වගේ උපසිරසි ගමන පටන්ගෙන ෆිල්ම් එකින් එක සබ් කරගෙන ඇවිදින් දන්නෙම නැතුව 100ක්ම කරලා.. ඒකත් හින්දි ඇතුලු ඉන්දියානු ඒවයින්.
හරිම සතුටුයි
මග නතරවෙන උපසිරසිකරුවන් හැමෝටම ආදර්ශයක්.
ඒ වගේම කාන්තා පාර්ශවේට ආඩම්බරයක්.
ඊලඟ කඩයිමටත් ඉක්මනින්ම යමු අක්කේ.
මාවත් මතක් කර තිබුනාට ස්තූතියි.
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු.
ජය!සනිඳු ලක්ඛිත
100 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභපැතුම් අක්කේ..බයිස්කෝප් අඩවියේ වැඩිම හින්දි උපසිරකාරිණිය වෙන්න ඕනි. මං හිතන්නේ හේවා ලුණුවිලගේ අයියට විතරයි කට්ටියගෙන්ම දෙවෙනි වෙන්නේ. තව තව උපසිරස කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! බුදුසරණයි..!
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..Nilush Angana
Sub ekata thanx
Kantha_DLA
100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!nadunjanz
Congratulations for the 100th Subtitle. and Thankx for the job
Mayura
සෙන්චරියට සුබ පැතුම් අක්කේ. මෙන්න ගත්තා. අපිවත් මතක් කරාට ස්තුතියි. 150ත් හනික බස්සමු
darshana100
thanks dahara sohuriya 100 unusum suba patum jaya wewa budusaranai
කවිශල් රසින්ත (කවී)
දෙවැනි කඩයිමට උණුසුම් සුභ පැතුම් මුතු අක්කේ... 150ත් හැකි ඉක්මනට පහු කරන්න හැකියාව ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනගමන් පෞද්ගලික වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා, සබ් එකට බෝම ස්තූතියි, ජය වේවා...!!!
Rayan RnS
Wish u all the best..
gihan perera
උණුසුම් සුභ පැතුම් නංගී....තව තව උපසිරැසි කරන්න වෙලාව ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ස්තුතියි වෙිවා නංගිගේ මේ උපසිරැසි දුන්නට....බලන් හිටපු තවත් ෆිලුමක් කාලෙකින්.....ජය වෙිවා......දිගටම උපසිරැසි දෙන්න......
wmcsubhash
congratz nanga,digatama krgena ynna shakthiya dhairya lebenna kiyla mn prarthana krnwa
Udaya Saman
100 වෙනි උපසිරසියට සුභ පතනවා....ඒ වගේම බොහොම ස්තුතියි....මේකෙ කොරියන් එකනම් බලල තියනවා..මේකත් ඒ වගේම අැති එහෙනම්.....
nirodha uthpala
Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya
Achi
Thank dr
Tharindu07
Thanks Dr.......!!!! Jayaweva...!!!
Nalin92
Thanks dr.. Suba pathum.!!!
chamarar
Thanks and congratulations.......
Advertisement
![Bharat (2019) with Sinhala Subtitles | ඔබට වූ පොරොන්දුව මා ඉටු කරලන්නම්… [සිංහල උපසිරසි සමඟ] [100*]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/bharat-2019-1.jpg)
congraaaaaaatz 200th lagadima onaaaa