MENU

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න.

Maari – මාරී

 

Machete – මචාටේ

 

Mad Max – පිස්සු මැක්ස්

Madagascar – සත්තු වත්ත

 

Maigret – රහස් පරීක්ෂක ජූල්ස් මයිග්‍රෙට්

 

Maleficent – නිදි කුමරිය

 

Mamma Mia – සිංදු සුංදු…

 

Marvel Animated Universe – මාවල් කාටුන් විශ්වය

 

Marvel Cinematic Universe [MCU] – මාවල් සිනමා විශ්වය

The Infinity Saga
Phase One
Phase Two
Phase Three

The Multiverse Saga

Phase Four
Phase Five
Phase Six

 

Matrix – අනිත් ලොව

 

Max – මිනිසාගේ ලබැඳි මිතුරා

 

Maya the Bee – මායා: පුංචි වීර මී මැස්සී

 

Mean Girls – කෙල්ලෝ වසයි

 

Men in Black – කළු ඇඳගත් නියෝජිතයෝ

 

Middle Earth – ටොල්කින්ගේ ලෝකය

 

Missing in Action – යුද්ධයේ අතුරුදන්වූවන් සොයා…

 

Mission: Impossible – අපහසු ඉලක්ක

 

Monsters, Inc – රාස්ස සමාජය

Monsters, Inc

 

MonsterVerse Universe – මෘග විශ්වය

 

Mortal Kombat – මාරක සටන්

 

Mulan – වීර දියණිය

 

Murder Mystery – අභිරහස් මිනීමැරුම්