ඔන්න ඉතින් යාලුවනේ මගේ 17 වන් උපසිරැසි නිර්මාණය විදියට ගේන්න ලැබුණේ Action , Adventure , Fantasy ගණයට අයත් IMDb අගය 4.7 වන 2018 ඔක්තොම්බර් මස 23 වන හින් තිරගතවීම ආරම්භ කරන ලද පැය 1 විනාඩි 42 පුරා දිවෙන චිත්‍රපටයක්. Zach McGowan ස්කෝපියන් කිංගේ චරිතයෙන් දායක වෙනවා Dracula Untold (2014), Terminator…

ඔන්න ඉතින් යාලුවනේ මගේ 17 වන් උපසිරැසි නිර්මාණය විදියට ගේන්න ලැබුණේ Action , Adventure , Fantasy ගණයට අයත් IMDb අගය 4.7 වන 2018 ඔක්තොම්බර් මස 23 වන හින් තිරගතවීම ආරම්භ කරන ලද පැය 1 විනාඩි 42 පුරා දිවෙන චිත්‍රපටයක්. Zach McGowan ස්කෝපියන් කිංගේ චරිතයෙන් දායක වෙනවා Dracula Untold (2014), Terminator Salvation (2009), Death Race: Beyond Anarchy (2018) යන චිත්‍රපටවලත් The 100, Damnation, Lethal Weapon, Shameless,The Walking Dead, Agents of S.H.I.E.L.D යන ජනප්‍රිය ටෙලි සිනමා සිත්තම්වල චරිතවලට පණ පොවන ලද ජනප්‍රිය චරිතයක්. Peter Mensah නබ්සෙරෙක්ගේ චරිතයෙන් දායක වන 300 : Rise of an Empire (2014), Avatar (2009) , The Incredible Hulk (2006), 300 (2006), Tears of the Sun (2003) යන චිත්‍රපටවලත් Transformers Prime, Spartacus, Spartacus: Gods of the Arena. Agents of S.H.I.E.L.D. යන ජනප්‍රිය ටෙලි කතාවලට දායක වූ ජනප්‍රිය චරිතයක්.
ස්කෝපියන් කිං මතායස් නමින් ගම්මානයක කම්මල් කරුවෙක් ලෙස ජීවිකාව කරගෙන් යන අවස්ථාවේ නබ්සෙරෙක්ගේ කල්ලිය ඔහුව සොයාගෙන ගමක් ගමක් ගානේ පැමිණෙනවා. එක ගමකට පැමිණ ගිනි තබා ඔවුන්ව මැරීමට උත්සාහ කරන අවස්ථාවේ මතායස් පැමිණ ඔවුන්ව බේරාගැනීමට උත්සාහ කලත් නබ්සෙරෙක්ගේ කල්ලිය ඔවුන්ව මරාදමා මතායස්ව අල්ලාගෙන රැගෙන යනවා. රාත්‍රියේ ඔවුන් නතර වී සිටියදි කාන්තාවක් පැමිණ ඔහුව නිදහස් කර බේරාගන්නවා. ඒ ටාලා කුමාරිකාව ඇය ස්කෝපියන් කිංව සොයා පැමිණියේ ඔහුගේ උදව් සමගින් ඇගේ ජනතාව බේරාගැනීමට. ඇයට අවශ්‍ය නබ්සෙරෙක්ව පරාජය කිරීමයි.ශාපලත් කඩුවක් සහිත් නබ්සෙරෙක්ව පරාජය කිරීමට නම් ආත්මයේ පොත සොයා ගත යුතුයි. ඔවුන් දෙදෙනා එක්ව ආත්මයේ පොත සොයා යන අතරමග කලු ඊතල කණ්ඩායමකට කොටු වෙනවා. කෙසේ හෝ ඔවුන් සමග තරග කර ඔවුන්ගෙන් මිදී නැවතත් ආත්මීය පොත සොයා යනවා. ආත්මීය පොත ඇත්තේ මාලිගාවක් තුළ එයට ඇතුලුවන දොරටුව විවර වෙන්නේ නිල් සද ඇති සන්ධ්‍යාවක, එය එළබෙන්නේ චන්ද්‍ර චක්‍රයේ සෑම අවු 3කට වරක්. ඔවුන් කෙසේ හෝ මාලිගාවට ඇතුලු වෙලා ආත්මීය පොත සොයා ගැනීමට උත්සාහ කරනවා. මුලු කතාවම විස්තර කරන්න අවශ්‍ය නැහැනෙ. ඇත්තටම ආත්මීය පොත මොකද්ද ?
ස්කෝපියන් කිංටයි ටාලා රැජිනටයි ශාපලත් කඩුවේ අයිතිකරු පරාජය කළ හැකිද ? කඩුවේ ශාපය සදහටම තුරන් කළ හැකිද ? ….පරිවර්තනයේ අඩුපාඩු ඇති සමාවෙලා බලන්න කියල ආරාධනා කරනවා.එහෙනම් ආයෙත් ෆිලුමකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
14,534 downloadsDownload The-Scorpion-King-Book-of-Souls-2018.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
56 comments
sachintha
DhanushkaAASL
THANKS
kaimora
ජය වේවා!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙයි කියලා බල බල හිටියේ....
Bluray එකත් ඇවිත් මේකේ පුලුවන්නම් එකටත් update කරන්න....sanjana perera
download krnna puluwn site ekak kiyanna bro
Dhanukakeerthi
Hena Gahanna ne yakuu link eka comment Kara kiyala
Kulanjana Maduranga
niyamai.subata thanks..
Ayesh Prashan
Thank You
dsdkavishka
Thenks for sub
Randika dulshan
Thnz for sub frnz
Kanchaka
Thanks bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනංජය සහෝ.
ජයෙන් ජය.gihan perera
ස්තුතියි සහෝ...ෆිලුම අරන් තිබුණේ..උපසිරැසි දෙනකන් හිටියේ මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
gayanmagee
thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
Ela saho thanks
sajithchathuranga
Thanks you
vas0303
Thank you very much
thusitha Premarathna
Thanks
sasala
thanks
Achi
Thanks bro
kelumchathuranga
thanks
Shehan putha
thanks bro...jaya
Bandaramudiyansi
Ekata sinhala sabtitel danawadaa
sanjana perera
film aka download krnna puluwn site ekak kiyanna bro
luckysun
supiri bro supiri me wage action film tama mage felling ake
oyage sub akta tawat studio akk wago ok
go next challangesumudunamal
Film 1ka supr bro..jaya wewa.!
Lahiru Lakshan
thanks machn...
ranga11112
පට්ට සහො.....මේකත් ආසම කතාවක් ....
සබ් එකට බොහොම ස්තුයි සහො.....
තෙරැවන්සරණයිmadhusankha
Thanks bro.......
thilz
Thank youuu
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Amila Roshan
Thanks Sahoo
Jaya wewanadunjanz
THANKX Bro... ජය වේවා... හොදටම කරගෙන යන්න...
Mevandhanushka
Thanks..
Lahiri
thankz saho
Kasunfdo
supiriiiiii
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
dusamax
Tnx broh
Amith_prasanga
Thanks bro. Supiri kiri. එළ කිරි.
Amila...ushan
ස්තුතියි වස්තු
Kingdomd
Thanks
sandharu
Thanks sahoo
MAALnath
Thanks .....................good luck .......................
dineshthilakasiri
Eala bro
jagath55
Thanks
RAGayanRathnayake
Ela..thnkz bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Danuwa001
Ela
Dewadithya
Thanks for Sub!
chinthakailangarathna
Super
Advertisement

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය